Wednesday, October 7, 2015

ආදරය ගැන කිසිත් නොඇසූ ඔබ...

ජීවිතය, ආදරය, ආශාව, සිහිනය අතර තනිවෙන නව යොවුන් තාරුන්යය, රෙනාටෝ
රෙනාටෝගේ ජීවිතයට වෙනස් භාශාවක් කියාදුන් සුරූපිනිය, මලේනා,

"ජීවිතයේ මා සෙවූ වීරිය,
නොදැනීම යටත් වූ අහින්සකත්වය,
ආදරයෙන් රැකබලාගත් මතකය,
මලේනා..."

"මා බයිසිකලයට නැග පැඩල් කලෙමි... මඟ දෙපස නොපෙනෙන තරම් වේගයෙන්. , මගේම ආශාවෙන්, මගේම අහින්සක කමින්, මගේම නොවූ ඇගෙන් පුළුවන් තරම් ඈත්වනු ඇතැයි සිතා...

කාලය ගතව මා තවත් බොහෝ ගැහැනුන්හට ආදරය කරන්නට ඇත, දිනෙක ඔවුන් මා ලන්කර මගෙන් ඇසුවොත්, "ඔබට මාව හැමදාටම මතක තියේවිද?" එවිට මා කියාවි "සත්තකින්ම"
එහෙත් මතකයෙන් කිසිදිනෙක ඈත් නොවූ එකම ආදරය ඔබයි, මා ආදරය ගැන කිසිත් නොඇසූ... මලේනා....
-රෙනාටො අමොර්සෝ-




Directed by 
Giuseppe Tornatore
Produced by 
Harvey Weinstein
Screenplay by 
Giuseppe Tornatore
Story by 
Luciano Vincenzoni
Starring
Ennio Morricone
Cinematography
Lajos Koltai
Edited by
Massimo Quaglia






- චතුර -

No comments:

Post a Comment