Monday, October 19, 2015

31දා, මුන්නා / සාහි / අරූන් / යශ්මින් එක්ක ජීවිතයේ පාට හොයන්න

මුන්නා...
අහසේ තරුවක් වෙන්න පොලොවේ වැලිකැට ගනින, සබන් පෙන අතර එහාට මෙහාට පෙරලෙන මල් රෙද්දක පාට හොයන මුන්නට සාහි මුනගැහෙනවා... 









සාහි...
අතරමංවුනු ජීවිතේ මගහැරුණු රූප අතර ආදරේ හොයන සාහිට සායම් තැවරුණ පාට හීනයක අරූන් මුනගැහෙනවා...







අරූන්...
ජීවිතේ අනන්ත පාට ඇඟිලි තුඩු අතර ගෑවුනු, ඒ පාටින් කැන්වසයක් ඇතුලේ ආදරය දැකපු අරූන්ට හිස් කැන්වසයක යශ්මින් මුනගැහෙනවා...



මුන්නා, සාහි, අරූන්, යශ්මින්, එක්ක ජීවිතයේ පාට හොයන්න 
ඔක්තොම්බර් 31 
හැන්දෑවෙ 5ට 
අපිත් එක්ක එකතුවෙන්න

Saturday, October 31, 2015 
UNIVOTEC, Auditorium
Rathmalana

For Information, Please Contact
Geeth: 077 7578716
Priyanath: 077 3326640
Madushanka: 077 6020059

No comments:

Post a Comment